2026 වර්ෂය සඳහා සංවර්ධන යෝජනා 

  • එරිහබේ මංසන්ධියේ සිට බද්දේගම දක්වා මාර්ගය කොන්ක්‍රීට් කිරීම
  • මාවීහේන මාර්ගයේ සුසානභූමිය අසල සිට පානකඩුව පන්සල දක්වා මාර්ගය තාර දමා සංවර්ධනය 
  • වෑදන්ඩ උනගස්හන්දිය අසල සිට වැවේ වත්ත දක්වා මාර්ගය තාර දමා සංවර්ධනය කිරීම
  • ඊතණවත්ත පාසල අසල සිට හේනේගෙදර දක්වා මාර්ගයේ ඉදිරියට තාර දැමීම
  • කඩිහාරය ශ්‍රී ගුණානන්ද මාවත තාර දමා සංවර්ධනය කිරීම
  • හීන්පල්ල කිරි මහත්මියගේ නිවස අසල සිට උල්පතගම දක්වා මාර්ගය කුට්ටිගල් අල්ලා සංවර්ධනය කිරීම

News & Events

20
අගෝ2026
"Supilipan "Progarm

"Supilipan "Progarm

A Training Program on the anti- Bribery...

Scroll To Top