බමුණාකොටුව ප්රාදේශීය ලේකම් කාර්යාලය වෙත ලගා වන ආකාරය
බමුණාකොටුව ප්රාදේශීය ලේකම් කාර්යාලය බමුණාකොටුව මන්සන්ධිය අසල මහකෙළිය - කටුපොත මාර්ගයේ කටුපොත සිට කිලෝමීටර 4ක් පමණ දුරින් පිහිටා ඇත. වාරියපොල දෙස සිට පැමිනෙන විට බමුණාකොටුව මන්සන්ධියෙන් දකුණු පසට හැරී පැමිනි විට බමුණාකොටුව ප්රාදේශීය ලේකම් කාර්යාලය වෙත ලගාවිය හැක. කළුගමුව දෙස සිට පැමිනෙන විට බමුණාකොටුව මන්සන්ධියෙන් වම් පසට හැරී පැමිනි විට බමුණාකොටුව ප්රාදේශීය ලේකම් කාර්යාලය වෙත ලගාවිය හැක.















