01.මිලට ගත යුතු ද්‍රව්‍ය පිළිබද ඇණවුමක් අදාල විස්තර සමග ගිණුම් අංශයට ලැබීම

02.ප්‍රසම්පාදන ක්‍රමය තෝරා ගැනීම

03.අවශ්‍යතාවයන් අනුව සැපයීම් සදහා මිල කැඳවීම් යැවීමට ප්‍රසම්පාදනකරුවන් තෝරාගැනීම

04.අදාල සැපයුම්කරුවන් වෙත මිල කැඳවීම් යැවීම

05.එම සැපයුම්තරුවන්ගෙන් නියමිත දිනට මිල කැඳවීම් ලැබීම

06.ප්‍රසම්පාදන මණ්ඩලය ඉදිරියේ මිල කැඳවීම් විවෘත කිරීම

07.ලැබී ඇති මිල කැඳවුම් ඇඟයීම් කමිටුව වෙත ඉදිරිපත් කිරීම

08.ඇඟයීම් ලැබීමෙන් පසු අදාල සැපයුම්කරුවෙකු තෝරා ගැනීම

09.අදාල සැපයුම්කරුවෙකු වෙත මිලදි ගැනිම් ඇණවුම් යැවීම

10. කාර්යාලයේ ගබඩාවට භාණ්ඩ ලබා ගැනීම

11.අපේක්ෂිත ගැනුම්කරුවන් වෙත භාණ්ඩ බෙදා හැරී

News & Events

20
අගෝ2026
"Supilipan "Progarm

"Supilipan "Progarm

A Training Program on the anti- Bribery...

Scroll To Top